Friday, June 16, 2017

මාතා වරුණ












මාතා වරුණ
දරා දස මසක්
දුක් වින්දේ නුඹයි
නින්ද බඩගින්න විදදරා
සිටියේද නුඹයි
ලෙය කිරි කර
රන්කිරි පෙව්වේද නුඹයි
යහපත් ගතිගුණ
පැවසුවේද නුඹයි
කියා නිම කල නොහැකි
ඒ ගුණ ඇත්තේ නුඹටයි
මගෙ ගෞරවය සැමදා
මගෙ මවුනි නුඹටයි

No comments:

Post a Comment

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...