Tuesday, June 13, 2017

වැසි අදුර




















          වස්සාන අදුරින්
          නිහඬකොට
           මිනිස් කටහඬ...
           කතාකරවයි
           හදවත් තුළට
           එකින් එක..
            කවුලුවක් ළඟ
            හුදෙකලා කුටිවල
            අසුන් මත...

No comments:

Post a Comment

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...