Tuesday, June 13, 2017

අපේ උපාධිය












අපේ උපාධිය
ජිවිතයේ මං තලාවේ
සිතුම් සයුර තුළ
සිර ගත කල සිතුවිලි තුළ
හීන මවමින්
ප්‍රාර්ථනා පොදි බදිමින්
මේ ජිවිතයේ
උසස් ප්‍රතිඵල උදෙසා
පිබිදෙන ස්වප්නයකි

No comments:

Post a Comment

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...