මුළු තැන් ලොවම කලඹා...විටින් විට
සක්වල ගිරද සොලවන
එක් ක්ෂණයකින්මුළු ලොවම
සුණුවිසුණු කරවන
කිණිහිරය පෙම් බදින
රත් යවට වන් වු
අග්නි දහයකින්
ලොවම දැවි යන්නට
අසුරැ සැනණයයි
එහෙත් අරැමය
අහෝ.....මිනිසා
අව්දි නොවන
ස්වප්නයට සම වැදී
ගැඹුරු නිද්‍රාවක ගිලී ව්ලැලී
දැවී යනතුරු බලා හිද......
No comments:
Post a Comment