Wednesday, June 14, 2017

යාථාර්ථය

















නොදැනීම  අත ඇරී
නිදහසේ ඉගිලුනා
වැට කඩොලු සීමා මායිම්
ඇද බැදිලි  කැඩී බිදී
පුදුමයි සෙහෙල්ලුව
පුදුමයි සතුට
මේ සොදුරු තරැණ්‍ය
චමත්කාරයයි
ඉකිබිඳන
මධුසමය මිහිරි තනුවක්
දැන් යමු
කාලයේ කලු වලා
අදුරු සෙවනැලි වගේ
වෙලාගත
කැඩී බිදී සිදුරු වී
දිරාගිය සැකිල්ලක්
බුදු කුටිය පමුල
වැටී නිහඬ විය





No comments:

Post a Comment

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...