Friday, June 16, 2017

යුරෝපීය බලවේග

යුරෝපීය බලවේගයනි
වීරත්වයෙන් ඔබ්බට ගිය
ධීනත්වයක් කරා අප ගෙන ගොස්
හුදෙකලා පාළු ළිඳක සිර වු මැඬියන්
ඔබේ සිරිත තුළ අප නිමග්න කර
ලෝකයා තුළ අප හුදෙකලා කර
මන්ද පතනුයේ නැගී සිටිනට
ඔටුනු පැළඳ මේ මිභතලය මත

චින්තනයෙන් පරගැත්තවුන් කර
අපේ ශිල්පය බුද්ධි මහිමය
සුයලු එක් කර තනන නිමවුම
පොවයි අපටම උන්ගෙ විලසින්
ජාතියක් ලෙද අපව සිර කළ
යුගය වෙත තබලා විරාමය මුදාගත් දේශයේ නාමෙන්
නොඳුන මැන තව තවත් යුධ ගිනි

No comments:

Post a Comment

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...