Tuesday, June 13, 2017



















කපා බිම හෙළන සද
රූස්ස ගස් ටික
හීන හෙලූ පැළ ගස්.....
" ලොක්කො අපි හිතාගෙන "
කල් ගිය පසු
ඔවුන්ගේ ඉරණමත්
එය ම වග
නොදැන

No comments:

Post a Comment

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...