ළමුන්ගේ කැස්ස සුවකර ගැනීමට කෙසෙල් සමග ජලය මිශ්‍ර කරන්න.
රසවත් වීමට අමතරව මේ මිශ්රණය මගින් ළමුන්ගේ දිගින් දිගටම පවතින කැස්ස සුවකරගන්න පුළුවන්. මෙම මිශ්‍රණය ප්‍රධානවම ඵලදායි වෙන්නේ ළමුන්ට නමුත් වැඩිහිටියන්ටද මෙය භාවිතා කරන්න පුළුවන්ග මෙය උදරයට ඉතාමත් සුව දායක වන අතර මෙය සෞඛය සම්පන්න සහ පෝෂදායි වෙනවාග මෙම මිශ්‍රණය සාදා ගැනීම ඉතාමත් පහසුයි.
අවශ්‍ය ද්‍රව්‍ය
■ ඉදුණු කෙසෙල් ගෙඩි දෙකක්
■ සීනි මේස හැදි දෙකක්
■ උණු ජලය 400 පක
මිශ්‍රණය සාදාගන්නා ආකාරය
පළමුව කෙසෙල් වල ලෙල්ල ඉවත් කරගෙන හැන්දක් හෝ ගෑරුප්පුවක් ආදාරයෙන් හොදින් තලාගන්නග .ඉන්පසුව සීනි එකතු කරගෙන හොදින් මිශ්‍ර කරගෙන අවසානයේදී උණු ජලය එක්කර පැය භාගයක් පමණ තබන්න.
භාවිතා කරන ආකාරය
පැය දෙකකට සැරයක් ඔබ එක වතාවකට 100 පක බැගින් දිනකට හතර වතාවක් මෙම මිශ්‍රණය පරිභෝජනය කල යුතුයග ඔබට කැස්ස සුව කර ගැනීමට මිල අධික ඛෙහෙත් අවශ්‍ය වෙන්නේ නෑ. මෙම මිශ්‍රණය පරිභෝජනය කිරීම මගින් දින කිහිපයකින් සියල්ල සුවවී කැස්ස අතුරුදහන් වී යනවා.
No comments:
Post a Comment