Thursday, June 29, 2017

මැන්ගුස් කැවොත් හෘද රෝග වගේම අධික රුධිර පීඩනයත් පාලනය වෙනවා(උ ගැ)










මම වගේම ඔයාත් මැන්ගුස් කන්න කැමතියිනේ… අපි මැන්ගුස් කෑවට කවදාවත් ඒ පලතුර කොයි තරම් ගුණද කියල ඔයාල නොදන්නවා ඇති එහෙම නේද ?…’ ඒකනිසා තමයි අපි අද මැන්ගුස් ගැන කතා කරන්න හිතුවේ… ඔබ නොදන්නවා උනාට මැන්ගුස් 100 ට ක ශරීරයට අවශ්‍යයම පෝෂණ පධාර්ත විශාල ප‍්‍රමානයක් අඩංගු වෙලා තියෙනවා’




මැන්ගුස්වලින් සුවය ලැඛෙන ලෙඩ රෝග
මැන්ගුස් රෝග රැසකට සුවය ගෙන දෙන පළතුරක්… මෙමගින් හෘද රෝග” අධික රුධිර පීඩනය පාලනය කරනවා’ සන්ටෝනිස් රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා ප‍්‍රති ඔක්සිකාරක ගුණයත් අන්තර්ගතයි

        පිළිකා නාශකයක් ලෙස ක‍්‍රියා කිරිම
        අසාත්මිකතා වළකාලනවා
        ප‍්‍රධාහ නාශකයක් ලෙස ක‍්‍රියා කිරිම
        විෂබීජ නාශකයක් ලෙස ක‍්‍රියා කිරිම
        මානසික රෝග පාලනය කරනවා
        ක්ෂය රෝගයටත් හොදයි
        දියවැඩියා රෝගීන්ට ගුණදායකයි
        උදරයේ ඇති වන රෝග සදහා සුවය ගෙනවා

එපමණක් විතරක් නොවෙයි
මාසික ඔසප් වීම ඇති වූ අවස්ථා වලදී ඇතිවන උදරයේ කැක්කුම පාලනය කිරීම සදහා මැන්ගුස් මුල් කසාය ලෙස භාවිතා කරන අතර අතීසාරය රෝගීන්ට සහ මුත‍්‍ර දැවිල්ල ඇති රෝගීන්ට මැන්ගුස් පොතු සහ කොළ කසාය ලෙස හදලා බොන්නත් දෙනවා’
මෙන්න මේ වගේ දේවල් තමයි අපට මැන්ගුස් අහාරයට ගත්තාම අපේ ශරීරයට ලැඛෙන ප‍්‍රයෝජන දැන් ඉතින් ඔයාලා දන්නවානේ මොනවගේ දේවල් වලට මැන්ගුස් හොඳයිද කියලා’ එක නිසා මැන්ගුස් කනකොට මැන්ගුස්වල තිඛෙන ගුණත් දැනගෙනම කන්න ඒ විතරක් නෙමෙයි තවත් කෙනෙකුටත් ඔබ දන්නා දේ කියලා දෙන්න.

No comments:

Post a Comment

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...