Wednesday, June 14, 2017

මනුස්සකම
















වන්නට හෙකිනම් නිල් අහස
අරුණෙ  හිරුටත් ,රුයෙ සදුටත්
බබලන්න ඉඩ දුන්න

වන්නට හැකිනම් මහපොළොව
සනසන වැසි පොදටත්,වනසන කැත  කුනටත්
සම සලකන

වන්නට හැකිනම් මද පවන
දහඩියෙන් දැවුණූ හදකට සිසිලසක් වන්න

මිනිසත් කමෙ නාමයෙන්  කළ හැකි බොහෝ ඇත
මිනිසකු ලෙස මිනිස්සුන්හට


No comments:

Post a Comment

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...