RED ලයිට් දැක නතර වෙන අපේ ඇත්තෝ.
- කලා හමුව (1)
- කවි සංකල්පනා (1)
- දැනුම මිනුම (1)
- දිවියට අත්වැලක් (11)
- නව දැනුම (10)
- නිසදැස් (6)
Friday, June 16, 2017
උසස් පෙළ
නිමක් නැත
නිරතුරුව ඇරිස්ටොටල්
සිහිවේ,ඔබ
තර්ක ශාස්ත්‍රයේ පියා
කෙසේ අමතක කරන්නද?
ඇයි?ඇඩම්ස් ස්මිත්
නිර්මාණය කළේ
ආර්ථික විද්‍යාව
දසතම කල්පනා කර
ඔළුවද රිදුම් දේ මට
අනේ,
සිංහල
ප්‍රීතිමත් විෂයකි ඔබ
මසිතට මඳකුදු හෝ
සිහිලස සදන
කවදා නිමක් දකීද
අධ්‍යාපනය
නැත,නැත නිමක්
මියනා තුරුම
ඉගෙනීමට ඇත
ඉමක් නැති සංසාරය මෙන්
Subscribe to:
Post Comments (Atom)
ඇඟිලි පුරුක් තුළින් හෙළිවන ජීවිත රහස්
සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...
No comments:
Post a Comment