Sunday, June 18, 2017

කිසිදාක අමතක නොවන ඒ අපුරු ජිවිතය













හය හතර නොදත් දා සිට
දැනමුතුකම් උගන ගත් අපුරු නවාතැන වුයේ
නුඹයි
යාළු යෙහෙළියන් වටකර ගෙන
කෙළිලොළින් උන් ඒ කාලය
ආයෙත් එනවානම්
කොතරම් අගනේද
ජිවිතයට
කිසිදාක අමතක නොවන
ඒ අපුරු පාසල් ජිවිතය


No comments:

Post a Comment

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...