Friday, June 30, 2017

ප්‍රධාන දොරටුව ආශ්‍රිතව දෝෂ 18 ක්මේවා තියනවානම් ඔබ දුප්පත්වේ. .(උ ගැ)


Image result for door

බ්‍රහ්මන වේද දෝෂ නිවසේ හරි මැදින් දොර තැබීම නිසා නිවැසියන්ගේ කිර්තීය නැතිවීම හා නිවස  අනාරක්ෂිත වේ.

කදිම වේද දෝෂ නිවස ඉදිරිපිට මඩ වලක් පිහිටා තිබීම ඉතා අසුභ ඵල ගෙන දේ. 

ජල නිර්ගමන දෝෂ ප්‍රධාන දොරටුව ඉදිරිපිට  වංගුවක් ලෙස ඇලක් හෝ ගගක් වැනි දියපාරක් ගමන් කිරීම නිවසට ධන හානි භව භෝග දේපල හානි සිදුවේ.
දේවතා වේද දෝෂ දේවතා පිළිම ඉදිරියේ නිවාස පිහිටු වීම නිතර කලබල ඇතිවීමට හා වෙනත් දෝෂ ඇත්විය හැක.
සුසාන වේද දෝෂ සොහොන් මෘත ශරීරාගාර අසල නිවාස පිහිටා තිබීමද අසුබ ඵල ගෙනන නිවසෙහි ශ්රියාව නැතිකරන ආදායම් තත්වය පහල හෙලන දෝෂයකි.
මාර්ග වේද දෝෂ නිවාස ඉදිරිපිටින් වංගුවක් සහිත මාර්ගයක් ඇත්නම් එය ඉතා අසුභය. 
වෘක්ෂාවේද දෝෂ නිවසෙහි ඉදිරිපස දොර කෙලින්ම විශාල ගසක් තිබීම ද විවිධ බාධක ලදුන්ට අපල ගෙනෙන දෝෂයකි.
කුප වේද දෝෂ නිවස ඉදිරියේ ම ළිදත් පිහිටා තිබීම ද අසුභ ඵල ගෙන දේ 
ස්ථම්භ වේද දෝෂ නිවස ඉදිරියේ ප්රධාන දොර අසල ගල් කණු හෝ වෙනත් කණු පිහිටා තිබීම නිසා ආරක්ෂාවට හානි පැමිණේ.
කෝණ වේද දෝෂ නිවසේ ප්රධාන දොර පැත්ත අසලින්ම වෙනත් නිවසක බිත්ති කෝණ වැටීම නිසා මෙම දෝෂය ඇතිවේ. 
ද්වාර දෝෂ නිවසක ප්රධාන දොර කෙලින්ම වෙනත් නිවසක දොරක් පිහිටා තිබීම අසුභ ඵල ගෙනෙන්නකි. 
නිරස්ථීන දෝෂ කුකුල් කොටු ගව ගාල් පිහිටා තිබීම අසුභ ඵල ගෙන දේ .
මර්මස්ථාන  දෝෂ නිවසේ ප්රධාන දොරටුව ඉදිරිපිට කුණු කසල බැහැර කරන ස්ථාන තිබීම සුදුසු නොවේග 
කුම්භකාර වේද දෝෂ නිවස ඉදිරියේ ගඩොල් වලං පෝරණු වැනි දෑ තිබීම අසුභය.
රජක වේද දෝෂ නිවස අසල රෙදි සෝදන ස්ථාන තිබීම සුදුසු නොවේ.
ගණිකා වේද දෝෂ නිවස ඉදිරිපිට ගණිකා නිවාස වැනි දෑ තිබීම මෙ නම් වේ.
ධග්ධ රේඛ වේද දෝෂ ධග්ධ රේඛා හෙවත් මරුශුලය ගිණිකතුර හා විථී යන ර්ඛා වලටද වහලේ යට ලීමුදුන් ලී ආදියටද බ්රහ්ම පාදය කැපී යන කෝණ වලටද ප්රධාන දොරටුව තැබීම දෝෂ සහිත වේග 
රාජ වේද දෝෂ මැති ඇමති වරු රජයේ නිල නිවාස ආදියට මුහුණට මුහුණ ලා නිවාස පිහිටීම ද දෝෂ සහිතය.

ළමුන්ගේ කැස්ස සුවකර ගැනීමට නම්.(උ ගැ)


Image result for banana

ළමුන්ගේ කැස්ස සුවකර ගැනීමට කෙසෙල් සමග ජලය මිශ්‍ර කරන්න.

රසවත් වීමට අමතරව මේ මිශ්රණය මගින් ළමුන්ගේ දිගින් දිගටම පවතින කැස්ස සුවකරගන්න පුළුවන්. මෙම මිශ්‍රණය ප්‍රධානවම ඵලදායි වෙන්නේ ළමුන්ට නමුත් වැඩිහිටියන්ටද මෙය භාවිතා කරන්න පුළුවන්ග මෙය උදරයට ඉතාමත් සුව දායක වන අතර මෙය සෞඛය සම්පන්න සහ පෝෂදායි වෙනවාග මෙම මිශ්‍රණය සාදා ගැනීම ඉතාමත් පහසුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

■ ඉදුණු කෙසෙල් ගෙඩි දෙකක්
■ සීනි මේස හැදි දෙකක්
■ උණු ජලය 400 පක

මිශ්‍රණය සාදාගන්නා ආකාරය

පළමුව කෙසෙල් වල ලෙල්ල ඉවත් කරගෙන හැන්දක් හෝ ගෑරුප්පුවක් ආදාරයෙන් හොදින් තලාගන්නග .ඉන්පසුව සීනි එකතු කරගෙන හොදින් මිශ්‍ර කරගෙන අවසානයේදී උණු ජලය එක්කර පැය භාගයක් පමණ තබන්න.

භාවිතා කරන ආකාරය

පැය දෙකකට සැරයක් ඔබ එක වතාවකට 100 පක බැගින් දිනකට හතර වතාවක් මෙම මිශ්‍රණය පරිභෝජනය කල යුතුයග ඔබට කැස්ස සුව කර ගැනීමට මිල අධික ඛෙහෙත් අවශ්‍ය වෙන්නේ නෑ. මෙම  මිශ්‍රණය පරිභෝජනය කිරීම මගින් දින කිහිපයකින් සියල්ල සුවවී කැස්ස අතුරුදහන් වී යනවා.

බෙල්ල අවට අත් යට සහ කළවා ඇතුළත කළු පැහැ වීම ඔබටත් තියෙන ගැටළුවක් ද? පීඩා විඳින්න එපා මේ බෙහෙත හදාගන්න. (උ ගැ)



Image result for neck

බෙල්ල අවට අත් යට සහ කළවා ඇතුළත පෙදෙස්වල සම කළු පැහැ හෝ අව පැහැ ගැන්වීම බොහොමයක් දෙනාට තියෙන ප්රශ්නයක්ග මෙහෙම වෙන්නෙ වැක්ස් කිරීමල ෂේව් කිරීමල අව්වට නිරාවරණය වීම හෝ ඩියොඩ්රන්ට් පාවිච්චිය නිසයි.

ඊට අමතරව අධික බර නිසාල දියවැඩියාව නිසාල ආන්ත්රික හෝ මෞත්ර ලිංගික පද්ධතියේ පිළිකාමය තත්ත්වයන් නිසා වුවත් මේ කළු පැහැ වීම ඇති වෙන්න පුළුවන්.

අද සමාජයේ ගොඩක් දෙනා තමන්ගෙ රූපලාවන්ය කටයුතු සඳහා ගොඩක් වියදම් කරනවාග සමේ මේ වගේ කළු වුන තැන් ඉවත් කරන්න චර්ම රෝග විශේෂඥයින්ට සල්ලි වියදම් කරන ගොඩක් අය ඇතිග සමහරුන්ට ඒක නිකන් කාලය සහ සල්ලි නාස්ති කරන වැඩක් කියල තේරිලත් ඇති.

ඒ නිසා අද අපි කියලා දෙන්න හදන්නේ ඉහත සදහන් කරපු ස්ථාන වල තියෙන කළු පැහැය නැත්තටම නැතිකරලා දාන විදියක් ගැනග මේ ප්රතිකාරය ඉතාම සරලයිග ඒ වගේම ඉතාම ලාභදායකයි.

මේ ප්රතිකාරය කරන්න අවශ්ය වෙන පේස්ට් එක හදාගන්න අපට ඕන වෙන්නෙල ලුණු මේස හැන්දක්ල ඔලිව් තෙල් මේස හැන්දක් සහ බේකිං සෝඩා මේස හැන්දක් විතරයි.

දැන් අපි බලමු මේක හදා ගන්න විදිය.

ඉහතදී අපි කියපු ද්රව්යය සියල්ල එකට දාලා හොඳින් කලවම් කරන්නග සියුම් පේස්ට් එකක් ලැබෙන තුරු මෙසේ කලවම් කරන්නග ඊට පස්සේ හදාගත්ත ක්රීම් එක අදාළ ස්ථානවල ආලේප කරන්නග විනාඩි 20 ක් පමණ තිබෙන්නට හැර සෝදා දමන්නග මේ ප්රතිකාරය සතියකට 3 වතාවක් පමණ සිදු කළ යුතුයි.

මේ ප්රතිකාරය කරන අතරතුර වැඩිපුර ජලය පානය කළ යුතු අතරල විටමින් ඊ සහිත ආහාර වැඩිපුර භාවිතා කළ යුතුයිග ප්රතිකාර කරන අතරතුර අදාළ ප්රදේශ හිරු එළියට නිරාවරණය නොකර සිටීමට වග බලා ගන්න.

ඔලිව් තෙල් වෙනුවට ඔබට පොල් තෙල් වුවද භාවිතා කරන්න පුළුවන්ග මේ ස්වභාවික ප්රතිකාරකය ඔබේ සමේ අඳුරු පැහැ ස්ථාන ඉවත් කරාවි.

Thursday, June 29, 2017

මැන්ගුස් කැවොත් හෘද රෝග වගේම අධික රුධිර පීඩනයත් පාලනය වෙනවා(උ ගැ)










මම වගේම ඔයාත් මැන්ගුස් කන්න කැමතියිනේ… අපි මැන්ගුස් කෑවට කවදාවත් ඒ පලතුර කොයි තරම් ගුණද කියල ඔයාල නොදන්නවා ඇති එහෙම නේද ?…’ ඒකනිසා තමයි අපි අද මැන්ගුස් ගැන කතා කරන්න හිතුවේ… ඔබ නොදන්නවා උනාට මැන්ගුස් 100 ට ක ශරීරයට අවශ්‍යයම පෝෂණ පධාර්ත විශාල ප‍්‍රමානයක් අඩංගු වෙලා තියෙනවා’




මැන්ගුස්වලින් සුවය ලැඛෙන ලෙඩ රෝග
මැන්ගුස් රෝග රැසකට සුවය ගෙන දෙන පළතුරක්… මෙමගින් හෘද රෝග” අධික රුධිර පීඩනය පාලනය කරනවා’ සන්ටෝනිස් රසායනික ද්‍රව්‍ය අඩංගු නිසා ප‍්‍රති ඔක්සිකාරක ගුණයත් අන්තර්ගතයි

        පිළිකා නාශකයක් ලෙස ක‍්‍රියා කිරිම
        අසාත්මිකතා වළකාලනවා
        ප‍්‍රධාහ නාශකයක් ලෙස ක‍්‍රියා කිරිම
        විෂබීජ නාශකයක් ලෙස ක‍්‍රියා කිරිම
        මානසික රෝග පාලනය කරනවා
        ක්ෂය රෝගයටත් හොදයි
        දියවැඩියා රෝගීන්ට ගුණදායකයි
        උදරයේ ඇති වන රෝග සදහා සුවය ගෙනවා

එපමණක් විතරක් නොවෙයි
මාසික ඔසප් වීම ඇති වූ අවස්ථා වලදී ඇතිවන උදරයේ කැක්කුම පාලනය කිරීම සදහා මැන්ගුස් මුල් කසාය ලෙස භාවිතා කරන අතර අතීසාරය රෝගීන්ට සහ මුත‍්‍ර දැවිල්ල ඇති රෝගීන්ට මැන්ගුස් පොතු සහ කොළ කසාය ලෙස හදලා බොන්නත් දෙනවා’
මෙන්න මේ වගේ දේවල් තමයි අපට මැන්ගුස් අහාරයට ගත්තාම අපේ ශරීරයට ලැඛෙන ප‍්‍රයෝජන දැන් ඉතින් ඔයාලා දන්නවානේ මොනවගේ දේවල් වලට මැන්ගුස් හොඳයිද කියලා’ එක නිසා මැන්ගුස් කනකොට මැන්ගුස්වල තිඛෙන ගුණත් දැනගෙනම කන්න ඒ විතරක් නෙමෙයි තවත් කෙනෙකුටත් ඔබ දන්නා දේ කියලා දෙන්න.

Wednesday, June 28, 2017

මානසික ආතතිය හා කාර්ය බහුලත්වය නිසා දෑස්වලට ඇතිවිය හැකි ගැටලු (උ ගැ)


















මානසික ආතතිය හා කාර්ය බහුලත්වය නිසා ඔබගේ දෑස්වලට ඇතිවිය හැකි ගැටලුකාරි තත්ත්වයන් සඳහා හේතුවිය හැකි තවත් අවස්ථාවන් කිහිපයක් පිළිබඳව මෙවර ලිපිය යටතේ විමසා බලමු.
හිස කැක්කුම සාමාන්යයෙන් අප කාහටත් පොදුවේ ඇතිවන රෝග ලක්ෂණයක්ග එය විවිධ අයට විවිධ ආකාරයෙන් බලපෑම් ඇතිකර විය හැකි රෝග අවස්ථාවක් වනවා වගේම බරපතළ මට්ටමේ රෝග තත්ත්වවල පූර්ව ලක්ෂණයක් ලෙසින් ද මුහුණ දීමට සිදුවිය හැකියි.
මෙවැනි සුළු සුළු අසනීප සඳහා ඒ මොහොතට පමණක් පිළියමක් ලෙස වේදනා නාශක භාවිතා කළ ද එහි රෝග මූලය පිළිබඳව සොයන්නට බොහෝදෙනෙක් උත්සාහ නොකරයිග එසේ නිශ්චිත රෝග හේතුවක් සොයා නොගැනීම නිසා සුළු වශයෙන් පටන්ගන්නා රෝග අවස්ථා බරපතළ තත්ත්වයට පත්විය හැකියිග කෙසේ වෙතත් වර්තමානය වනවිට මේ සඳහා බලපාන හේතු ගණනාවක් සොයාගෙන තිඛෙයි.
ඒ අතරින් දිගුකාලීනව සිදුවන පරිගණක භාවිතය ප්රධාන තැනක් හිමිකර ගනු ලැබේග මෙසේ කාලයක් තිස්සේ සිදුවන පරිගණක භාවිතය නිසා ඔබගේ හිසෙහි යම් වේදනාවක් ඇති වී තිඛෙනවා නම් එය පෙර අවස්ථාවලදී අප විසින් කතාබහට ලක් කළ පරිගණක සහ දෘෂ්ය ලක්ෂණයේ එසේත් නැත්නම් කගඪගී :කදපචමඑැර ඪසිසදබ ීහබාරදපැ* හි එක් රෝග ලක්ෂණයක් ද විය හැකියි.
ඇත්තෙන්ම මෙවැනි විවිධ ආකාරයේ ගැටලු සඳහා අපට මුහුණ දීමට සිදුව ඇත්තේ වර්තමාන ජිවන රටාවත් සමඟ කාර්යබහුල දිවියකට හුරුවීම නිසයිග කෙසේවෙතත් පෙර පැහැදිලි කළ රෝග අවස්ථාවට අමතරව කඳුළු ග්රන්ථි ආශි්රතව ද ඇතිවිය හැකි ඇතැම් ගැටලුකාරී අවස්ථා නිසා ඔබ අපහසුතාවට පත්විය හැකියි.
මෙම තත්ත්වය බොහෝදුරට ෘරහ ෑහැ ලෙසින් ද හඳුන්වනු ලැබේග මෙසේ ෘරහ ෑහැ තත්ත්වයට පත්වීමට හේතුව පෙර සඳහන් කළ ඇසේ පිහිටා ඇති කඳුළු ග්රන්ථිවල ක්රියාකාරීත්වය හීන වී යාමයි.
මීට අමතරව මානසික වශයෙන් මෙන්ම දැඩි වෙහෙස නිසා ඇස හා සම්බන්ධ විවිධ ගැටලු ඇතිවිය හැකි අතර වර්ණ ග්රහණය කරගැනීමේ ද විවිධ දුෂ්කරතා ඇතිවිය හැකියිග සාමාන්ය ඇසකට වර්ණ හඳුනාගැනීම ගැටලුකාරී නොවුණ ද මෙම ගැටලුකාරී අවස්ථා යටතේ විවිධාකාර අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකියි.
සිවිකාච භාවිතා කිරීම මේ වනවිට බහුලව සිදුවන නමුත් ඒවා භාවිතා කිරිම ද ඉහත හේතු නිසා තරමක් දුරට හෝ අපහසුවිය හැකියි.
අපගේ ඇසට යම් වස්තුවක් පෙනෙන්නට එම වස්තුව මත පතිත වන ආලෝකය ඇස මත නාභිගත විය යුතුයිග නමුත් ඉහත තත්ත්වයේදී යම් වස්තුවක ඇස නාභිගත වීමට වැඩි කාලයක් ගත වේග 
වියළි බවින් යුතු ඇස් ඇතිවීම මෙන්ම කඳුළු වැඩියෙන් ඉනීම ද ඉහත රෝග අවස්ථාවේ තවත් ලක්ෂණයකිග මානසික ආතතිය මෙන්ම කාර්යබහුල බව නිසා මාංශ පේශීවල වේදනාව ද ඇතිවිය හැකියිග ගෙලල උරහිස හා කොන්දේ අමාරුව මෙසේ මාංශ පේශිවල ඇතිවන අපහසුතා අතර ප්රධාන තැනක් හිමි කර ගනියි.
තවද විශේෂයෙන් පරිගණක දෘශ්ය සහ ලක්ෂණ ද සම්බන්ධ රෝග ලක්ෂණ ද මීට සමානකමක් දක්වන බවද පැවසිය යුතුය.

මුදල් ඉතිරි කර ගන්න රත්තරං වටින උපදෙස් ටිකක්ගග ලොව පුරා ඉක්මණින් ධනවත් වූවන්ගේ රහස මෙයයි.(උ ගැ)











සල්ලි අපි හැමෝටම අවශ්‍ය දෙයක්. අද සමාජයේ ජීවත් වෙන ගොඩාක් දෙනෙක් සල්ලි නිසා අමාරුවේ වැටිලා තියෙනවා. ගොඩක් අය අමාරුවේ වැටෙන්නේ සල්ලි නැති නිසා. එයිනුත් ගොඩක් දෙනා සල්ලි හම්බ කරනවා, එත් ඉතුරු කරන්නෙ නැහැ. එක්කෝ ඉතුරු කරන්න දන්නෙ නැහැ. නැත්නම් ඒක එච්චර ගණන් ගන්නෙ නැහැ. අන්තිමට අමාරුවේ වැටෙන්නෙ ඒ අයමයි. සල්ලි ඉතුරු කරනවා කියන්නෙ බැංකුවල ගොඩ ගහනවා කියන එකම නෙවෙයි. ඒ මුදල් ආයෝජනය කරනවා කියන එක. බැංකුවක තැන්පත් කරලා පොලිය ගන්න එකත් හොඳ ආයෝජනයක් තමයි ලංකාව වගේ රටක. ඒ අපේ ඉතුරුමට බැංකුව පොලියක් ගෙවන නිසා.

අපි අද ඔයාලට කියන්න යන්නෙ අතට හම්බ වෙන ගාන පරිස්සමට වියදම් කරල අන්තිමට කීයක් හරි ඉතුරු කරගන්නෙ කොහොමද කියල. මේ ලිපිය ඉවර වෙනකල් කියවන්න. මේ උපදෙස් ටික ඔයාලට ගොඩක් වැදගත් වේවි. ඔයාලගෙ මොකක් හරි හීනයක් ඇති නේ. කාර් එකක් ගන්න. මෝටර් බයිසිකලයක් ගන්න. ලැප් ටොප් එකක් ගන්න. අන්න ඒ හීනය සිතුවම් කරලා ඔයාලට නිතර පේන තැනක එල්ල ගන්න. ඒ කියන්නෙ කාමරේ බිත්තියේ. කණ්ණාඩිය ළඟ. සාලයේ. එතකොට ඒක ඔයාලට හැම තිස්සෙම පේන නිසා ඒ හීනය හැබෑ කර ගන්න මුදල් ඉතුරු කරන්න උත්සාහ ගන්නවා.

ඔබ යමක් මිල දී ගැනීමට පෙර දෙවරක් සිතන්න. එය ඔබට හැබෑවටම අවශ්‍ය කරන දෙයක් ද? නැද්ද? කියලා. ක්ෂණික තීරණවලට එළඹෙන්න එපා. අනවශ්‍ය දේවල්වලට මුදල් වියදම් කරන්න එපා. ෆුඩ් සිටිවලට ගියාම විශේෂයෙන් පරිස්සමින් වියදම් කරන්න. දකින දකින දේවල් ගන්න යන්න එපා. එතකොට තමයි අමාරුවේ වැටෙන්නෙ. සතියකට දවසක් දාගන්න වියදම් කරන්නෙ නැති දවසක් විදියට. ඒ දවස පටන් ගත්තම පුළුවන් තරම් වියදම් නොකර ඉන්න බලන්න. බැරිම අවස්ථාවක ඇරෙන්න අද වියදම් කරන්නෙ නෑ කියල හිතාගෙන වැඩ කරන්න. ඔබේ පවුලේ අයත් එක්ක මේ දේ කතා කරගෙන කරන්න. එක දවසකට ඒක පුරුදු වුණාම සතියට දවස් දෙකකට ඒක දික් කර ගන්න.

ක්‍රෙඩිට් කාඩ් හැම තැනම අරගෙන යන්න එපා. අතේ තියෙන මුදල් වියදම් කරන්න බලන්න. ණය වෙන තරමට ඒවට පොලී ගෙවන්න වෙනව කියල මතක තියා ගන්න. ක්‍රෙඩිට් කාඩ් වෙනුවට වෙනම එකවුන්ට් එකක් හදාගෙන ඒක ඩෙබිට් කරන්න. ඩෙබිට් කාඩ් එකක් හදා ගන්න. එතකොට වියදම් කරන්නෙ අතේ තියන මුදල විතරයිනෙ. අනෙක නාස්තිය අඩු වීම පහසුව කියන දෙකම තියෙනවානේ. ඔබ මොනවහරි මිලදී ගන්න ගියාම ඩිස්කවුන්ට් එකක් ගැන අනිවාර්යයෙන්ම විමසන්න. ඔබ විමසුවේ නැත්නම් ඔබට කිසි දිනෙක ඩිස්කවුන්ට් එකක් ලැබෙන්නෙ නැහැ.

සමහර භාණ්ඩ ඉදිරියේදී මිල අඩුවීමට නියමිත බව කලින් දැනගන්න පුළුවන්. ඒ වගේ දේවල් හදිසි වුනත් පුළුවන් තරම් ඉවසන්න. මිල අඩු වුනාට පස්සෙ ගන්න. හදිසි වෙන්න යන්න එපා. භාණ්ඩයක් මිලට ගන්න කඩේකට ගියාම පළවෙනි කඩෙන්ම මිලට ගන්න යන්න එපා. හදිසි නම් කරන්න දෙයක් නැහැ. ඒත් පොඩි මාකට් සර්වේ එකක් කරල මිල ගණන් අඩුම තැන හොයාගන්න. හැබැයි මිල අඩුම තැනට යන්න ඒ අඩුවෙන ප්‍ර‍මාණයට වඩා වියදම් යනවා නම් ඒක අත්හැරල පහසු තැනින් මිලට ගන්න. ඔන්න ඔය වගේ පොඩි පොඩි දේවල්වලින් අපට මුදල් ඉතුරු කර ගන්න පුළුවන්.


Tuesday, June 27, 2017

දැන්වත් වැරදි හදාගමු















ඹ්නෑම පුද්ගලයකුට ඹ්නෑම දෙයක් වරදින්න පුළුවන්  නේද? අද  colour ලයිට් තුළින් මම කතා කරන්න යන්නේ දැන්වත් අපි අපගෙ වැරදි හදාගන්නේ කොහොමද කියන කාරණාව ගැන. වැරදි හදාගන්න මිනිසුන්ට උවමනාවක් තියෙන්න ඹ්න.ජිවිතයේ ආපස්සට හැරිලා බලන්න. තමන්ට වැරදුන අතපසු වුන fදුවල් කොයිතරම් තියෙනවද කියලා. කතාවටත් කියනවනේ ලෝකයේ දරුණුතම සත්වයා මිනිසා කියලා. එහෙම කියන්නත් හේතු කාරණා බෝහෝමයක් තියෙනවා. එයින් එක් හේතුවක් තමා මිනිසුන් අතින් සිදුවන වැරදි ක්‍රියා නැතිනම් වැරදි දේවල්. හැමදෙනා අතින්ම වැරදි සිදුවිම සුලබ කාරණාවක. එකත් එකටම තමන් අතින් සිදුවන වැරදි හදාගෙන ජිවත් වීම තමා දේව ගතියක් වන්නෙත්. වැරදි කරන පුද්ගලයාට තමන්ගේ වැරුද්ද නොපෙනි අනුන්ගේ වැරදි පෙනීම අද සමාජයේ ප්‍රබල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා.මතකද අපි පුංචි කාලේ ඉගෙන ගත් දේවල්,මව්පියන්ට සලකන්න,වැඩිහිටියන්ට ගරු කරන්න,පොදු දේපල ආරක්ෂා කරන්න  මෙවැනි කාරණා මිනිස්සුන් වයසට යාමත් එක්ක අමතක කරලා දමනවා. කොටින්ම කියනවානම් සමහර මිනිසුන්ට මතක නැ තමන් ඒ කාරණාවන් ගැන දැනන් හිටියද කියන එකවත්.මේ වගේ පුංචි කාරණා නිසා පසු කාලයේදි මිනිසුන් මහ වැරදි කරුවන් බවට පත්ව්ම සමාන්‍යයි.
තවත් කාරණාවක් තමා උඹ තමා වැරදි කියලා ඇඟිල්ල දිගු කරලා අනෙකාට බනිද්දි නිකමටවත් මිනිසුන්ට හිතෙන් නැතුව ඇති තමන්ට විරුද්ධව තමන්ගේම ඇඟිලි තමාගේ දෙසට යොමු වි ඇති බව.එහෙනම් දැන් නුඹත් මඳකට සිතන්න තමන් අතිනුත් වැරදි ක්‍රියාවන් සිදුවනවාද කියලා.අපි ඹ්න තරම් වැරදි කරලා ඇති එත් ඒ වැරදි මත්තේ නැහි නැහි ඉන්නවාට වඩා හොඳ නැද්ද වැරදි හදාගෙන යහපත්ව ජිවත් වන එක. 
තමන්ගේ දේමාපියන්,නෑදැයන්,සහෝදරයන්,පෙම්වතා,පෙම්වති දැනට නුඹව හැර ගොස් වෙන්නත් පුළුවන් එයට හේතුව එක්කෝ තමන් අතින් කියවුන පුංචි වචනයක් වෙන්නත් පුළුවන්. දැන් පෙනවා නේද වැරදි වල ලොකු පොඩි කියලා දෙයක් නැ කියලා. වැරුද්ද වැරුද්දමයි.
තවත් විටෙක නුඹ නිවැරදි අවස්ථාවකදි නුඹ තමා වැරදි කියලා චෝදනා ලබන්නත් පළුවන්. හොඳම දේ තමා බුද්ධිමත්ව හිතලා නිහතමානී විම. ජිවිතය යහපත්ව ගෙන යන්න නිරතුරුවම උත්සහ දරන්න.
තමන් වැරදි කර කර අනුන්ව හදන්න යන්නත් එපා මොකද එම කාරණාව ප්‍රායෝගික නැහැ. හොඳම දේ තමා යහපත් ගති පැවතුම් පවත්වා ගෙන යන්න නුඹට කවදාවත් වරඳින එකක් නැහැ.

ඓතිහාසික වටිනාකම් රැසකින් යුත් සඟරුවන්කෙත.




            හඟුරන්කෙත නගරය සඟරුවන්කෙත ලෙසද ව්යවහරය වේ. ක්රි..1343 දී ලියන ලද ගඩලාදෙණි සෙල්ලිපියේදිගිළිනමින් හඳුන්වා ඇත්තේ හඟුරන්කෙත නගරයයි. එමෙන්ම දෙවන රාජසිංහ රජු දවස හඟුරන්කෙත නගරයට දිගිළිය යන නම භාවිතා කර ඇත.
උඩරට පෘතුගිසි ආකණ්රමයේදී සෙනරත් රජතුමා විසින් දියතිලක නුවර කරවා එහි වැඩවුන් බව රාජාවලියේ සඳහන් වේ. හඟුරන්කෙත මාළිඟය අසල සෙල්ලිපියක පරිවර්තනයක් ෆොබ්ස් මහතා සිය කෘතියෙහි සඳහන් කර ඇත. ශ්රි වීරපරාක්රම නරේන්ද්රසිංහ රජතුමා ක්රි..1724 දී සඟරුවන්කෙත වාසය කර ඇති වඟ ඉතිහාස කරුණු තුළින් අනාවරණය වේ. හඟුරන්කෙත නගරය මහනුවර සමයේදි ප්රසිද්ධියට පත් වුන අතර ලංකා ඉතිහාසයේ අනුරාධපුර යුගයේ සිටම අඛණ්ඩ ඉතිහාසයක් හඟුරන්කෙත නගරයට හිමි වි තිබේ.‘ලිහිනියාගලලෙන් ලිපියෙන් බව සනාථ වේ.
         සඟරුවන්කෙත නගරයේ ඇති වැදගත්කම් බෝහෝමයකි. අතර ශ්රේෂ්ඨ බුදු දහම මෙරටට පැමිණිමටත් පෙර කීර්මත් පණ්ඩුකාභය කුමරා හඟුරන්කෙත පුරවරයේ දකුණෙන් පෙනෙන දොළුගල කන්දෙහි කඳවුරු බැඳ බෝහෝ කාලයක් විසීම සුවිශේෂි සිදුවිමකි. හඟුරන්කෙත නගරයේ පිහිටි ගනේමංකඩ,අරත්තන,මාදන්වල,අඹලියද්ද,වෑගම,නාගවිහාරය,ලිහිණියාගල,වලපනේ,වටරක්ගොඩ, වෙහෙර යනාදි පැරණි රජමහ විහාරස්ථාන නිසා හඟුරන්කෙත නගරයේ ඓතිහාසික වැදගත්කම පිළිබිඔු වේ. මාදන්වල,මොරපාය,කඩදොර, යන විහාරස්ථාන තුළ පිහිටි රන්මුවා බුදු පිළිම දර්ශනයට තබා ඇති අතර  බැතිමතුන්  ආගමික කටයුතු සිදුකිරිමට සඳහා මෙම පුදබිම් කෙරෙහි පිවිසෙන්නේය.
හඟුරන්කෙත නගරයේ ඓතිහාසික වැදගත්කමකින් යුතු සුවිශේෂි ස්ථානයක් වන්නේ පොත්ගුල් විහාරස්ථානයයි. මෙම පොත්ගුල් මාළිඟය  පොහොලියද්දේහිමියන් විසින් ඉදිකිරිමට මුලික වු අතර දොරටියාවේ මාහිමියන් විසින් නිමවා අවසන් කරන ලද වසර එකසිය හැටපහක් පමණ ඉපැරණි පුරා වස්තු වලින් හෙබි විහාර මන්දිරයකි.
    දොරහිටියාවේ ශ්රි අත්ථදස්සි හිමිපානන්ට තම නැගණියන්ගේන් ලැබුණු තුන්සිය පහලොස්දහස් නමක් සර්වඥධාතුන් වහන්සේලා අඩංගු පුරාවස්තු මෙන්ම රන්මුවා කරඬුවක් රුවන්පුරෙන් ලැබුණු වටිනා වස්තු රාශියක් නිධන් කළ දාගැබ හා විහාරය මන්දිරය හඟුරන්කෙත නගරයේ පිහිටා තිබිමද සුවිශේෂි වේ. පොත්ගුල් විහරස්ථානය මුල් කාලයේදි පුදපුජා පැවැත්වු ස්ථානයකි. මෙම විහාරස්ථානය තුළ ධර්ම පුස්තක රාශියක් දක්නට ලැබේ.මෙම විහාරයේ සඳකඩපහන්,ගල් කණු,යනාදි පුරාවස්තු රාශියක් දක්නට ලැබේ.මෙම විහාරය මැතකාලයේදි පවා පුරාවිද්යාත්මක වශයෙන් වැදගත් ස්ථානයකි.
 අරත්තන රජමහ විහාරස්ථානයද හඟුරන්තෙක නගරයේ පිහිටි තවත් සුවිශේෂි ඓතිහාසික ස්ථානයක් වේ. මෙම විහාරය තුළද පුරාවස්තු රැසක් දක්නට ලැබේ. මුල් කාලයේදි දෙව්රම්වෙහෙර ලෙස ව්යවහර කර ඇත. මෙම විහරස්ථානය ඉදි කළ කාලවකවානුව නිශ්චිතව කිව නොහැකිය. පුරාණ බෝධි වෘක්ෂය හා බෝ මලුව පිවිසෙන දොරටුව දෙපස පිහිටි කලාත්මක භෛරව රූප මෙම විහාරයේ පෞරාණිකත්වය  මෙන්ම පුරාවිද්යාත්මක වටිනාකම පිළිඹිබු කරයි.ක්රි.. 1808 දි ඉංග්රිසි මහනුවර ආක්රමණය කරන විට ශ්රි වික්රම රාජසිංහ රජු හඟුරන්කෙත සැඟ වි සිටි අතර දළදා සමිඳුන් මෙම විහාරයේ වැඩම කළ බව සඳහන් වේ. මෙම විහාරයේ සඳකඩ පහන දොරටුපාල රූප හතරද ගල් කණු   පුරාවස්තු අතරින් කැපි පෙනේ. විහාරයේ ඇති අශ්ව,භේරූණ්ඩ,ගජසිංහ,නෙළුම් මල් වැනි ලී කැටයම් කලාත්මක වටිනාකමින් යුකත වන අතර මෙම නිර්මාණ මහනුවර යුගය නියොජනය කරයි.අරත්තන රජමහවිහාරය සතු තඹ සන්නසද පිළිබඳව වැදගත් තොරතුරු හෙළි කරයි.
    හඟුරන්කෙත නගරයේ ඇති තවත් ඓතිහාසික වැදගත් ස්ථානයක් වන්නේ මාදන්වල මහාවිහරස්ථානයයි. ලෙන් විහාරයක් වන මෙම විහරස්ථානයේ අඩි තුනක් පමණ උස ඔත්  පිළිමයක් දක්නට ලැබේ. ස්වර්ණමය රන් සිව් පිළිමයක් මෙම විහරස්ථානයේ පවතින බවට විශ්වාස කෙරේ. මෙම පිළිමය ජාම්බෝනද වර්ණයෙන් යුක්ත වන අතර ඒම පිළිමය මොන්ගෝලීය ප්රතිමාවන්ගේ හැඩරුවක් ගන්නා බව විශ්වාසයක් ඇත. මෙම ප්රතිමාව තැන්පත් කර ඇත්තේ පද්මාසනය මතය.මෙම පත්මාසනය පලාපත් අරිම්බු ආදි සම්මත කැටයමින් නිර්මාණය කර ඇත. මාදන්වල රජමහවිහාර ස්ථානයේ ඉතිහාසය වළගම්බා මහ රජුගේ රාජ්යේදය දක්වා දිව යයි.
මෙම විහරස්ථානයේ ඇති වැදගත්කම් අතරින් බුද්ධ ශරිරය ආදහනය සඳහා  තැන්පත් කළ රඹ දන් මුවා දෙනෙහි වු රනින් නිම කළ දර්ශනීය වු පිළිම සතරින් එක් නමක් මෙම විහාරස්ථානයේ විසීම සුවිශේෂි වේ. මෙම ස්ථානයේ ගල්ලේන් විහාරයේ පිහිටි සමාධි ප්රතිමා වහන්සේ ඉපැරණි කැටයමින් යුත්ත වන අතර මකර තොරණින් සැදුම් ලත් එකකි.
හඟුරන්කෙත නගරයේ පිහිටි මහාවිශ්ණුදේවාලය,පත්තිනි දේවාලයද ඉපැරණි ඉතිහාසයකට උරුමකම්පාන ඓතිහාසික ස්ථාන වේ.
මහාවිශ්ණු දේවාලය පිළිබඳව ජෝන් ඬේවිඞ්ද මහතාද සිය අදහස් පළ කර තිබේ. වීරපරාක්රම නරෙන්ද්රසිංහ සමයෙහි ශ්රී විශ්ණු දෙවියන්ට කැප කළ රජතමය ප්රතිමා පුරාණ පෙතිකඩක් තිබේ.    මහාවිශ්ණු දේවාල භූමියෙහි පිහිටා තිබෙන රාජසිංහ පැණි වරකා ගසද ඉපැරණි වටිනාකමක් යුක්ත වන අතර මෑත කාලයේදි එම පැරණි වරකා ගස දක්නට ලැබේ. මෙම පැරණි වරකා ගස ගැන ජනප්රවාද පවා නිර්මාණය වි ඇත. ලංකාවේ ඇති එකම ත්රිකෝණාකාර සඳකඩ පහණ පිහිටා තිබෙන්නේද විශ්ණු දේවාලය අසලය.
හඟුරන්කෙත පිහිටි පත්තිනි දේවාලයද ඓතිහාසික වැදගත්කමකින් හෙබි ස්ථානයකි. මෙම දේවාලයේ කලාත්මක ලී කැටයම් ඇත.
හඟුරන්කෙත නගරයේ රජමාළිඟාවද ඉපැරණි ඉතිහායකට උරුමකම් තියන අතර ක්රි..1664 සිදු වු නිල්ලඹ කැරුල්ලේදි දෙවන රාජසිංහ රජු ඔහුගේ මාළිඟය ලෙස මෙය තනවා ඇත. මෙය ඉතාමත් ආරක්ෂිත ස්ථානයක් නිසා රජතුමා මෙම ස්ථානයේ මෙම මාළිගාව තනවා ඇති බව විශ්වාස කරේ. දෙවන රාජසිංහ රජු අවසාන භාගයේදි නතර වී සිටියේ හඟුරන්කෙත නගරයේ බව ජෝන් ඬේවිඞ් පවසා ඇත.
මෙලෙස හඟුරන්කෙත නගරයේ ඉපැරණි පුරාවස්තු රැසක් දක්නට ලැබෙන අතර ඓතිහාසික වශයෙන්ද වැදගත් ස්ථානයකි.



Tuesday, June 20, 2017

අධි බලැති බැංකු ක්‍රමය යනු කුමක්ද?




ලෝකයේ ඇති සියලූම උපකරණ මිනිසාගේ පහසුව සඳහා ගොඩනැගූ මෙවලම් ගෝලීයකරණයත් සමඟ දිනෙන් දින අලුත් වන විට ලෝකය විශ්ව ගම්මානය යන සංකල්පයෙන් මිදී ලෝක පවුල ලෙස කුඩා වනවිට මුදල්වල භාවිතය ද ක්‍රමයෙන් නවීකරණය වන්නට විය. මේ නිසාවෙන් වර්තමානය වන විට ලෝකයේ මුදල් සංකල්පය චෙක්පත්වලට හුවමාරු වී එයින් පසුව අද ප්ලාස්ටික් කාඩි පතකට පැමිණ ඇත. එම ප්ලාස්ටික් කාඩි පතද මේ වන විට කෙමෙන් දියුණු වී ණයපත් හා හරපත් චිප්කාඞ් ලෙස ලෝකයේ හැසිරෙමින් පවතී.
එසේම මෙම කාඞ්පත්වලට අමතරව මේ වන විට විශේෂයෙන්ම ධබකසබැ ඊ්බනසබට අන්තර්ජාල බැංකු ක්‍රම බිහිවී ඇත. මෙම අන්තර්ජාල බැංකු ක්‍රම බැංකු සමඟ ගණුදෙණු කරන පාරිභෝගිකයන් හට ඉතා සුවිශාල සේවයක් සදමින් මේ වන විට බැංකු සෑම එකක්ම පාහේ අන්තර්ජාල බැංකු ක්‍රම සමඟ කටයුතු කරමින් පාරිභෝගිකයා සමඟ අත්වැල් බැඳ ගනිමින් සිටී.
මෙම විද්්‍යුත් මුදල් භාවිතයේ මෑත කාලීන ප්‍රවණතා ලෙස අන්තර්ජාල බැංකු ක්‍රම බිහිවූවද විද්්‍යුත් මුදලේ ක්‍රමික විකාශනය දැනගැනීම වැදගත්ය. එහිදී මෙම විද්්‍යුත් මුදල් බිහිවීමට අරමුණු වූ කාරණානම්,
1දිනෙන් දින ඉහළ යන කාර්ය බහුලත්වය තුළ බැංකු තරඟකාරී ලෙස පාරිභෝගිකයාට පහසුව සැදීමට පෙළගැසීම.
2 මූල්‍යක්‍රමයේ දියුණුව හා ඒවා ජාලගත කර තිබීම තුල පහසුවෙන් යොමුවිය හැකිවීම.
3මුදල් රැගෙන යාමේ හා ආරක්‍ෂා කර ගැනීමේ වූ අවශ්‍යතා මත.

වර්තමානයේ මෙසේ භාවිතා වන අන්තර්ජාල බැංකු ක්‍රම මගින් මහජනයා හට ගෙදර වූ බිල් ගෙවීමේ සිට මුදල් හුවමාරුව, මුදල් ආරක්‍ෂණය හා තවත් සුවිශේෂී වූ ක්‍රම රාශියක් දායද කර දී ඇත.
ලෝව පුරා නිපදවන නවතම විද්්‍යුත් මූල්‍ය ක්‍රම වලට උදාහරණ ලෙස
1. ඔක්ටොපස් කාඞ්
මෙය සු`ඵ පරිමාණ විද්්‍යුත් උපකරණයක් වන අතර, හොංකොං ඔක්ටොපස් සමාගම හඳුන්වා දී ඇත. මෙය ස්පර්ශ රහිත අගය රාශිගත කර හැකි සේ නැවත අගය එකතු කළ හැකි කාඞ් පතකි.
2. එම්පෙසා.
ජංගම දුරකථන භාවිතයෙන් සිදු කරන්නා වූ නව ගෙවීම් උපකරණයක් වන මෙය ශාඛා රහිත වූ බැංකු ක්‍රමයකි. මෙය ලෝකයේ දියුණුතම ජංගම දුරකතන ක්‍රමයයි.

3. විද්්‍යුත් චෙක්පත්
පරිගණක ජාලය භාවිතයෙන් සිදුකරන නව සු`ඵ පරිමාණ ගෙවීම් උපකරණයකි.
4. බිට් කොයින්
මෙය ලොව ප්‍රථම විද්්‍යුත් කාසියයි. ගනුදෙනු ජාල කේත මඟින් සිදුවන අතර, බිට් කොයින්ට් 2008 වසරේ සතොජි නකමොතෝ නම් ජපන් ජාතිකයෙකු ඉදිරිපත් කරන ලදී.
මෙලෙස ලෝකය තුළ විද්්‍යුත් මුදල් භාවිතාය දියත් කරන විට ශ්‍රී ලංකාවේ විද්්‍යුත් මුදල් භාවිතාය හා අන්තර්ජාල බැංකු ක්‍රම පිළිබඳව සලකා බලමු.

Monday, June 19, 2017

අප රටේ වසන අහිගුණ්ඨික ජනයා පිළිබඳව ඔබ නොදත් දැ












  
අහිගුණ්ඨීකයා කී පමණින් එක වරම සිහියට නැගෙන්නේ තැනින් තැන වාඩි ගසාගෙන සිටින පිරිසකි. ඔහුන් නයි නැටවිම,සාස්තර කිම ආදි ජීවන උපායන්ගෙන් යැපෙන සැහැල්ලූ,සංචාරක ජිවිතයක් ගත කරන ජන කොට්ඨාසයකි. ලක්දිව සැම පළාතක පාහේ අහිගුණ්ඨීකයන් සාමාන්යයෙන් ජිවත් වන  අතර,උතුර මැද,නැගෙනහිර හා සඹරගමු යන පළාත්වල නිරන්තරවද මොවුන් දක්නට ලැබේ. අහිගුණ්ඨීක ජනයාගේ මුල් වාස භූමිය ලෙස සලකනු ලබන්නේ ඉන්දියාවයි.ඔවුන් ආදියේදි මෙරටට සංක්රමණය වු අනාර්ය ජන කොට්ඨාසයක් ලෙස සැලකේ. ඔවුන් හැඳින්විමට යෙදෙන අහිගුණ්ඨීක ශබ්දය ඔවුන්ගේ අනාර්ය ප්රභවයට සාධක යැයි සමහරු පවසති. අහිගුණ්ඨීක යන්නෙහි නියම අර්ථ නිරුක්තිය අවිනිශ්චිතය. පාලි සාහාත්යයන්හි ඇතැම් විට අහිගුණ්ඨීක යන්න කුණ්ඩික හා අහිතුණ්ඩික යන්නෙන් අර්ථ ගන්වා ඇත. අහිගුණ්ඨීකයා යන්න ඛිඳී අවුත් ඇත්තේ උගුල් ඇටවිම,වෙළිම යන අරුත් ඇති සංස්කෘත ගුණ්ඨ ධාතුවෙනැහි අනුමාන කල හැකකෙසේ වෙතත් මානව විද්යාඥයන් පවසන ආකාරයට අහිගුණ්ඨීකයන්ගේ ගතිපැවතුම් අවිනිශ්චිත කුතුහලයක් පවතින  බව ප්රකාෂ කර ඇත.
ලක් දිව අහිගුණ්ඨීක පිරිමින්ගේ ප්රධාන ජීවන උපාය වශයෙන් සැලකෙන නයි නැටවිම ඔවුන්ගේ ගෝත්රයට සම්බන්ධ පැරණි ඉතිහාසයක් ඇති වෘත්තියකි. බුදුන් වහන්සේ විසින් තම ශාවකයන්ට නොකළ යුතු යැයි අනුදැන වදාළ ම්ථ්යා ආජිවයන් අතරින් එකක් වන මෙම වෘත්තිය මෙකල මෙන්ම පුරාණයෙහි ප්රචලිතව පැවති බව නොයෙකුත් ජාතක කතා වලින් හෙළිදරව් වේ. අප රටේ අහිගුණ්ඨීක ජනයා දකුණු ඉන්දියාවේ මදුරා,පාණ්ඩ් ආදී ප්රදේශ  වල වෙසෙන කොර්වර්,කුර්වර් හා ඇතැම් විට කොරව යනුවෙන්ද හඳුන්වන සංචාරක ගෝත්රිකයන්ට සමාන වේ.
මානව දේහ ලක්ෂණ විමසිමේදි අහිගුණ්ඨීක ඔස්ට්රොලොයිඞ් ලක්ෂණයන්ගෙන් සම්මිශ්රණ වු මධ් ධරණි ගණයට අයත්  වුවකු බව පෙනි යයි. ලංකාවේ වසන තවත් ගෝත් දෙකක් වන මද්දිලියන් (රිලා නටවන්නන්)පච්ච කොටන්නන් අහිගුණ්ඨීකයන්ගේ ගණයෙහි ලා සැලකෙන බව ඇතැමුන්ගේ මතතයි. වෙස්ලි ටී.කාසිර් මෙම පච්ච කොටන අහිගුණ්ඨීකයන් හෙවත් වඩුගයන් ගැන කදීම විස්තරයක් කරයි.එනම් ඔවුන්ගේ භාෂාව වඩුග ලෙසින් හඳුන්වන ඔහුන්, ඔහුන්ගේ ස්ත්රීන් මදටිය හෝ ඔලිද ඇටවලින් ලස්සනට මාල තැනීමටත්, පන් වර්ග වලින් පැඳුරු විවිමටත් තරුණයන් කුකුල් හොරකමටත් දක්ෂ බව පළ කරයි. අහිගුණ්ඨීන්කයන්  යනුවෙන්  අප අදහස් කරන්නේ නයි නටවන අය පමණක් නොවන නිසාත් ඔහුන් සියලු දෙනාම භාරතීය මුලගෝත්රිකයන් පැවත එන්නවුන් නිසාත් සමාන දේහ ලක්ෂණ ඇති නිසාත් මද්දලයන් මෙන්ම පච්ච කොටන්නන් අහිගුණ්ඨීක ජන කොට්ඨාසයෙලා සැලකේ. අහිගුණ්ඨීකයෝ හා මද්දලයෝ එකකුගේ වෘත්තිය වඩා උසස් කොට සලකන අතර ඔහුන් අනෝන් විවහා සිඳු නොකරේ.
ජංගම ජිවිතයට කැප වු අහිගුණ්ඨීකයා තමා හා තම නයින් අව් වැස්සෙන් ආරාක්ෂා කීරීම සඳහා තාවකාලික නිවාසයක් තනා ගනු ලබන්නේ තල් අතු එකට තබා මැසිමෙනි. ඔහුන් තල් අතු තෝරා ගෙන ඇත්තේ ඒවායේ කල් පවත්නා බවත් සහ තැනින් තැන ගෙන ඇත්තේ ඒවායේ කල්පවත්නා බව සහ  තැනින් තැන ගෙන යාමට ඇති සැහැල්ලු බව සලකා ගෙන . අළුතින් වාඩියක් ගසා ගැනීමට පළමුව ඔහුන් කරන්නේ එම ස්ථානයෙහි තාවකාලික පුදසුනක් තනා එය ඉදිරිපිට පොල් ගෙඩියක් ගසා බිඳිමයි. නාගයාගේ නිවහන යන අරුත් ඇති නා ඉල්ල හෙවත් නා ඉල්ලම යනුවෙන් හඳුන්වන අහිගුණ්ඨීක වාඩිය සාමාන්යයෙන් දිගින් අඩි 9 පමණ වන අතර උසින් අඩි පහකට වඩා වැඩි නොවේ. තුළ එකිනෙක මත ගොඩ ගැසු නයි පෙට්ටි,මැටි හා පිත්තල හැළි වලං,ඇඹරුම් ගල් කුළුබඩු බොතල්,වතුර කල ආදී ලටපට්ට හැම එකක්ම ඇත.කුප්පායමේ නායක අහිගුණ්ඨීකයාගේ පැලෙහි ඇති විශේෂත්වය නම් පිත්තල භාජන වැඩිපුර තිබිමයි. වාඩිලා ගත් තැන අතැර යන විට ගැහැනු තල්කොළ මිටි හිසින් රුගෙන පිරිමි නයි පෙට්ටි උසුලා ගෙන හැලි වළං පිරවු ගෝනි පටවන ලද බුරවන්ගේ පසකින් ගමන් කරයි .
විවිධාකාරයෙන්  පෙණ ගොබය විදහා ලීමට සලස්වමින් නයි නැටවිම ඇති හැකියාව අහිගුණ්ඨීක සතු විශේෂ දක්ෂතාවක් ලෙස පුරාණයෙහි සලකන ලදී. එසේම නයි නැටවිමේ ප්රදර්ශනද,තරඟ පැවැතිණි. මෙ කල මෙන්ම අතීතයෙහි අහිගුණ්ඨීක රිලවුන් නැටවිම කළ බව ජාතක සාහිත්යයෙන්ද අනාවරනය වේ.ශ්රී ලංකාවේ වසන අහිගුණ්ඨීක ජනයා ඔවුන්  මෙහි සංක්රමණ  වුයේ කුමන දේශයකින් දැයි නිගමන කීරිම අපහසු වන්නේ නැත.ඇතැමුන්ගේ මතය පරිදි වත්මන් ශ්රී ලංකික අහිගුණ්ඨීකයා ජාතක කතා ආදී පැරණී සාහිත්යයෙහි සඳහන්  වන  අහිගුණ්ඨීකයා පැවත එන්නකි. මෑත අතීතයෙහි දී සිංහල ජනයා  විසින්  ඔහුන් තෙළඟුකාරයන් ලෙසින් හඳුන්වන බව දැක්වේ.අනිත් අතට අහිගුණ්ඨීකයන් තමන් ද්රවිඩයන් නොව තෙළගු ජාතිකයන් බව එකී ජාති ප්රභේදය වෙනස් වටහා ගැනීමට ඇතැම් විට අපොහොසත් වු ඉංග්රිසි පාලකයන්ට ඒත්තු ගැන්විමට වග බලාගත් බව හෙළිවේ.මෙරට අහිගුණ්ඨිකයාගේ දේහලක්ෂණ,ගති පැවතුම් හා ජීවන රටාව විමසා බලන විට ඒවා ලෝකයේ වෙනත් රටවල වෙසෙන අහිගුණ්ඨික වර්ගයාට පුදුමාකාරයෙන් සහෘද වන බව පෙනි යයි.එම අදහස් විමසා බලන එක් විචාරයකු ඒවා සම්පිණ්ඩනය කර දක්වයි.“අප රටේ වසන අහිගුණ්ඨික සහ ලෝකයේ වෙනත් රටවල වසන අහිගුණ්ඨිකයන් අතර ඇතැම් සමාන ලක්ෂණ විද්යාමාන වේ.සංචාරක දිවියට ඔහුන් දක්වන ඇල්ම ඉන් එකකි.එසේ ඔහුවු මත්පැනට ලොල්ය,අන් ජාතින් සමග සංකලනය විමට අකමැතිය.ඉඩක් ලද විටක හොරකමට නැඹුරු වේ.”මින් සඵල වන්නේ ලංකාවේ මෙන්ම ලෝකයේ සෑම රටකම පාහේ වෙසෙන අහිගුණ්ඨික ජනයා පොදු ප්රභවයේ නිජ භුමිය වු කලී භාරතය බව ලෝකයේ විසිර පවත්නා අහිගුණ්ඨීක ජනයා පිළිබඳව අධ්යයන කළ විත්වතුන්ගේ මතයයි.
මොහුන් ශාරිරික ලක්ෂණ අතින් මෙන්ම ඔහුන්ගේ භාෂාව අතින්ද විමසා බලන කල්හි අහිගුණ්ඨිකයන් ඉතා සමිප වන්නේ තෙළිඟු වංශිකයන් බව පැහැදිළි වේ.එහෙත් එය ශ්රද්ධ තෙළිගු නොව තුලු නමින් හැඳින්වෙන ග්රාම් ව්යවහරයකි.සෑම අහිගුණ්ඨීක කුප්පායකටම නායකයෙක් සිටි.ඔහු කුප්පායමේ සියලු දෙනාගේ අභිමතය පරිදි තෝරා ගනු ලබන ගෝත්රික චාරිත් වාරිත් පිළිබඳ හසළ දැනුමැති තිස් විය ඉක්මවු වැඩිහිටියකු විය යුතුය.අවවාද දීමෙහි,ගෝත්රික මෙහෙය විමෙහිලා  හා ග්රෝත්රික විනය රැකිමෙහි ඇති දක්ෂතාවය ආදී ගුණාංග රැසක් අපේක්ෂා කරේ.ඔහු කුප්පායමේ සිටින ඉතාම බලධාරි සම්භාවනීය පුද්ගලයා නමුදු යම් අවස්ථාවකදි ඔහු පක්ෂපාතිව හෝ සම්මත රීතින්ට පටහනිව කටයුතු කරයි නම් පදවියෙන් ඔහු ඉවත් කර වෙන අයකු පත් කර ගැනීමේ බලය වසින් සතුවේ. අහිගුණ්ඨික පැල්පත් රාශියක් එකතු වු විට එය නා ඉල්ල හෙවත් වාඩිය හෝ කුප්පායම යැයි කියනු ලැබේ.සාමාන්යයෙන් නා  ඉල්ල අටටත් පහළොවටත් අතර ගණනක් වේ.සෑම පවුලක්ම ආර්ථික වශයෙන් බලන විට ස්වාධින ඒකකයක් ලෙස සැලකේ.සෑම දෙනාම උපයන ආදායම පොදු ආදායම වේ.දඩයමෙදි පවුල් කිහිපයක අය එකතුව දඩයම් කර පසුව බෙදා ගනි.
 සෑම අහිගුණ්ඨීක කුප්පායමක් තුළම දැඩි සංවිධානයක් ඇතිවා සේම,ලංකාව පුරා විසිර වසන අහිගුණ්ඨික කුප්පායම් අතරද සංවිධානයක් ඇත. කුමන පළාතක විසිර සිටියද එක කුප්පායකම විස්තර කිමට අනිත් කුප්පායමේ සිටින ජනයා සමත්ව ඇත. දීපාවලි සමයෙහි ලංකාවේ වසන සෑම අහිගුණ්ඨීක කුලයක්ම ඔහුන්ගේ ගෝත් මුලාශ්රය වන කැකිරාව අසල පිහිටි කච්චදුව නම් ස්ථානයට වසරක් පාසා එක්රැස් වෙති. තම ගෝත්රයේ ප්රශ්න එදින සකාච්ඡා  කරන අතර එහිදි එම ප්රශ්න නිරාකරණය කරනු ලැබේ. මේ සම්මේලනයේදි කුල අතර කෙරෙන ආවාහ විවාහ ගිවිසුම් පිළිබඳවද සාකච්ඡා කරනු ලැබේ. මෙම වාර්ෂික රුස්විම ආගමික වශයෙන්ද වැදගත්ය. පුසාරි තැන යාතිකා පවත්වා දෙවියන්ට පින් දි ආගමික චාරිත් ඉටු කරයි. මෙහිදි සිකුරාදා කරන ආගමික පුජාව විශ්ණු දෙවියන් උදේසා සිඳු කරනු ලැබේ.සෙනසුරා පුජාව සිඳු කරනු ලබන්නේ ස්කන්ධ දෙවියන් වෙනුවෙනි. පත්තින දෙවියන් වෙනුවෙන් පුජා පවත්වනු ලබන්නේ ඉරිදා දිනයේදිය

ඇඟිලි පුරුක්‌ තුළින් හෙළිවන ජීවිත රහස්‌

සාමුද්‍රික ශාස්‌ත්‍රය අනුව අත්ල පරීක්‍ෂාවේදී අත්ලේ පිහිටි රේඛාවල පිහිටීමෙන්ම ඇඟිලිවල පිහිටීම ගැනද පරීක්‍ෂා කිරීම වැදගත් වෙයි. අතේ ඇඟිලි...