ලස්‌සන වෙන්න නිවසේදී සාදාගත හැකි පැක් වර්ග බොහොමයක් තිඛෙනවා.
හැබැයි ඉතින් පැක් එකක් නිවසේදී හදා ගන්නවා කියන එක හිතන තරම් පහසු දෙයක් නෙමෙයි. ඒ සඳහා කාලයක් අවශ්‍යයයි. නිවැරදි අමුද්‍රව්‍ය තිබිය යුතු අතරල එම අමුද්‍රව්‍ය නිවැරදි පිළිවෙලට භාවිත කළ යුතුයි.
වෙනිවැල්ගැට කුඩු පැක් එක වගේමල පලතුරු වර්ගත් පැක් එකක් ලෙසට භාවිත කළ හැකියි.
හැබැයි මෙහිදී විශේෂයෙන්ම මතක තබාගත යුතු වන්නේ කුමන පැක් එක භාවිතා කළ දල එය සියයට සීයයක්‌ම වියළෙන තුරු මුහුණේ නොතැබීමටයි.
ඔබ ආලේප කළ පැක් එක වියළීමට ප්‍රථම සෝදා ඉවත් කර ගත යුතුයිගළරැචඝ ළචඝහැබැයි ඉතින් නිවසේදී ඔබ භාවිත කරන පැක් එකෙන් හරියටම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැහැග ඒත්ගග යම් සහනදායක පිළිතුරක් ලබා ගත හැකියි.
ඒකට හේතුව ස්‌වභාවික ද්‍රව්‍ය තුළ හොඳින් උරා ගැනීමේ ශක්‌තිය නොමැති නිසාගළරැචඝ ළචඝකොපමණ ස්‌වභාවිකල ශාක සාර දෙයක වුණත් එය කල් පවත්වා ගැනීම වැනි දෙයට අනුමත දේ භාවිත කරනවා.
අන්න එවැනි දේ අසාද්මික වන අයට නම් ස්‌වභාවික පැක් එකක් ඉතාම හොඳයි.
කිරි හට්‌ටියේ යොදය ඉතාම හොඳ පැක් එකක්‌ග එය මුහුණේ ආලේප කිරීමෙන් වියළි සමේ එම තත්ත්වය පාලනය කර ගත හැකියි.
මිංචි කොළ ටිකක් දැමූ වතුර භාජනය ලිප තබා එය උතුරන විට පිටවන වාෂ්පය මුහුණට ඇල්ලීම සුදුසු වන්නේ තෙල් සහිත සමක් ඇති අයට සහ කුරුලෑ සහිත සමක් ඇති අයටයි.
අලි ගැට පේරවල පොත්ත හරියට වන ඇතුලු කොටස සූරාගෙනල එය සමේ ආලේපයෙන් වියළි සමේ වියළි බව මගහරවා ගත හැකියි.
කඩල පිටි ජලයෙන් මිශ්‍ර කර පැක් එකක් ලෙසට ආලේප කරන්නේ සාමාන්‍ය සමක් සහ වියළි සමක් ඇති විටයි.
ස්‌භාවික දෙය නිවැරදිව සමට උරා ගැනීමට නම් හොඳ ෆෙස් මසාඡ් ජෙල් එකක් තෝරා ගෙන ඒ සමග ස්‌භාවික දේ මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව තිබේ.
එවිට ආලේපයේ ඇති දේ හොඳින් මුහුනට උරා ගන්නා අතරල ඒ මගින් විටමින්මුහුණට ලැබීමක් ද සිදුවේ.
රාබු යුෂවලට පිපිඤ්ඤා යුෂ ටිකක් මිශ්‍ර කර එයටම අර්තාපල් යුෂ මිශ්‍ර කිරීමෙන් සාදා ගන්නා මිශ්‍රණය ෆෙෂ් මසාඡ් ජෙල් ටිකක් මිශ්‍ර කර මුහුණේ ආලේප කර මුහුණ වේලෙන්නට පෙර සෝදා ඉවත් කිරීමෙන් මුහුණේ අවර්ණ වූ ස්‌ථානවලට සුදුසු වන අතරල මෙම පැක් එක වඩාත් සුදුසු වන්නේ ඇස් යට කළු ගතිය ම`ග හරවා ගැනීමටයි.
සිහින්ව කපා ගත් පිපිඤ්ඤා පෙති දෙකක් දෑස් මත තබාගෙන සිටීමදල දෑසට සුවයක් ලැඛෙන අතරල බාහිරින් දෑසෙහි නිරෝගීමත් පෙනුමට එය යම් පිටිවහලක් වනු ඇත.
No comments:
Post a Comment