මෙම පලතුර එක් වාරයකදී පමණක් ඵල හටගන්නා නිසා ඇලිගැට පේර ගෙඩියක් දැක්කහම ඔබගේ සිතට නැගෙන්නේ එහි රස බැලීමට නේද?
අලිගැට පේර පලතුරක් ලෙස ආහාරයට ගන්නවා මෙන්ම එය ඉතා රසවත් පානයක් ලෙසත් සකස් කරගත හැකි බව ඔබ නිසැකයෙන්ම දන්නවා.
එහෙත් මං මේ ලිපියෙන් අවධාරණය කරන්නේ එහි තිඛෙන ගුණය පිළිබඳවයි.
අලිගැට පේර පළතුරක් වශයෙන් ඉතා ජනප්‍රිය මෙන්ම මෙය ලංකාවේ කදුකර ප්‍රදේශවල බහූලව වැඩෙනවාග මෙය ඉංග්‍රීසි ව්‍යවහාරයේ බටර් ෆෘටි නමින් හඳුන්වන්නේ මාංසල කොටස හොඳින් ඉදුණූ විට බටර් මෙන් තලපයක් සේ තිඛෙන නිසාවෙනි.
මෙම පලතුර අගොස්තු සැප්තැම්බර් කාල තුළදී ඵල දරනවාග පිෂ්ඨයල මේදල පදාර්ථවලින් අනූන වන අතර විටමින් ඒ සහ ඩී පදාර්ථයන්ගෙන්ද අලිගැට පේර ගුණයෙන් පොහොසත්ය.
උෂ්ණ හා සීත ගුණ නොමැති මෙම පලතුර බර පලතුරකිග දිරවීමට අපහසූය.
කෙසඟ සිරුර ස්ථූල :මහත්* කරවන ගුණයද අලි පේරවලට හිමිය.
අපගේ සිරුරෙහි ස්නායූ පද්ධතිය ක්‍රියාකාරිත්වයට මහඟු සේවයක් ඉටූකරයි.
Slingo 볐곴드 빴지노 도메인 fun88 soikeotot fun88 soikeotot leovegas leovegas 1xbet 1xbet dafabet link dafabet link 카지노 카지노 fun88 fun88 planet win 365 planet win 365 571 Best Bets and Tips - 2021 - OBS - Konicasino
ReplyDelete