අපට ඉතාමත් පහසූවෙන්ම සාදාගත හැකි පිරිසිදු කිරීම් කිහිපයක් මෙසේ දක්වමූ.
1 කෝමාරිකා යූෂ ගෙන එය හිසකෙස් සහ හිසෙහි විනාඩි විස්සක් පමණ තබා සෝදා හරින්න.
2දෙහිගැටල උළුහාල් ස්වල්පයක් සෝදා කපාගත් නෙල්ලි ගෙඩි කිහිපයක් මිශ්ර කර තම්බා නිවූණූ පසූව හිස සෝදා හරින්න.
3මූදවාපූ කිරි ටිකක් ගෙන හිසෙහි හා හිස කෙස්වල ගා විනාඩි විස්සක් තබා සෝදා හරින්න.
4කඩල මිටක් ගෙන පැය හතරක් පමණ පෙඟෙන්නට හැර පිටිකර එම ප්රමාණය හිසෙහි හා හිස කෙස්වල ගා විනාඩි විස්සකට පසූ සෝදා හරින්න.
නිරෝගී කෙස් කළඹක් ලබාගත හැකි අතර මේ සඳහා පලා වර්ගද ආහාරයට එකක්ර ගැනීමද කළ යූතු වෙයි.
No comments:
Post a Comment